
ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර ද්විතීක පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.
පොලිසිය පෙරළා කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ වෙඩික්කරු අල්ලා ගැනීමට පොලිසිය සමත් වී ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. වෙඩි තැබීම සම්බන්ධයෙන් තවමත් පුළුල් විමර්ශනයක් පැවැත්වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd