ඇමෙරිකාවේ හුස්ටන් ගුවන්තොටුපොළේ සිට ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටපොළ දක්වා පියසර කළ ඇමෙරිකන් ගුවන් යානයක් අත්ලාන්තික් සගර ඉහළ අහසේ ඇති වු කැළඹීමක් හේතුවෙන් හදිසියේ අයර්ලන්තයේ ෂනන් ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබෑවේය. ඒ වන විට එම ගුවන් යානයේ මගීන් 14 සහ සේවිකාවන් දෙදෙනකු ගමන් කර ඇති අතර ඔවුහු දැඩි කම්පනය හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටිති. අඩි 30,000 ඉහළ අහසේ ගමන් කරමින් සිටියදී මෙම කැළඹීමට හසුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම,කරදරයක් වුණ වෙලාවක ගොඩබස්සවලා තියෙන්නේ. මේ වෙලාවේ කොරහේ කිඹුලන් බලලා හරියන්නේ නැහැ (නි)
මේවගේ ගුවන්යානයක් වරක් චීනයටත් ගොඩබස්සලා හොඳ පාඩමක් ඉගෙනගත්තා මෙයාලා. හොඳට හොයලා බලන්න මේවායේ බරපතල යටි අරමුණු තියෙනවා.(හේ)