ඇමරිකාවේ ගුවන් ප්‍රහාරයකින් සිරියාවේ සෙබළු 62 දෙනෙක් මියගිය බව විදෙස් පුවත් සේවා පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් රුසියාව සමග සන්ධානගතව සිදුකළ හදිසි ගුවන් ප්‍රහාරයකින් එසේ විශාල පිරිසක් මිය ගිය බව කියති. නැගෙනහිර සිරියාවේ ඩීර් අල් සෝර් ප්‍රදේශයට එසේ ගුවනින් ප්‍රහාර එල්ල කර ඇති අතර අයිඑස් ත්‍රස්තයන් එහි ඉලක්කය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවට ජයවේවා! රටවල් අවුල් කරනවාට. (බ)
ඇමරිකාව මේක සිතාමතාම කළ දෙයක් ලෙසයි මම දකින්නේ. (නි)