
තෙදින සංචාරයකට ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයට ගිය ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ නායකයා මෙන්ම ඉන්දියාවේ විපක්ෂ නායකයා ද වන රාහුල් ගාන්ධිට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
රාහුල් ගාන්ධි උණුසුම් ලෙස පිළිගත්තේ, ඇමෙරිකාවේ ඉන්දීය කොංග්‍රස් පක්ෂය නියෝජනය කරන ඉන්දියානු ඩයස්පෝරාවය.
තමන්ට අනපේක්ෂිත පිළිගැනීමක් හිමිවුණු බව රාහුල් ගාන්ධි පවසයි.
‘ඇත්තටම මා බලාපොරොත්තු නොවුණු ආකාරයේ පිළිගැනීමක් මට හිමිවුණා. ඇමෙරිකාවේ වෙසෙන සහෝදර ඉන්දීය ප්‍රජාව හමුවී ඔවුන් සමඟ ඵලදායී අයුරින් සාකච්ඡා පැවැත්වීමට මා කටයුතු කරනවා’ යැයි රාහුල් ගාන්ධි අවධාරණය කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1527
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකා ගිය රාහුල්ට උණුසුම් පිළිගැනීමක්