තීරු බදු සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කැනඩා රජය අතරේ පැවැති සියලු වෙළෙඳ සාකච්ඡා මේවනවිට අවසන් වී ඇත.

ඇමෙරිකා ජනාධිපතිවරයා මෙම සාකච්ඡා අවසන් කිරීමට තීරණය කර ඇත්තේ, තීරුබදුවලට එරෙහිව කැනඩාව ආරම්භ කළ වෙළඳ ප්‍රචාරක ව්‍යාපාරයකදී, හිටපු ඇමෙරිකන් ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ප්‍රකාශයක් වැරදි ලෙස උපුටා දැක්වූ බවට චෝදනා නගමිනි.