
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස් දෙකක් සහ හදවත් දෙකක් ඇති අතර, ඇත්තේ එක සිරුරක් පමණි.
34 හැවිරිදි ඇබී සහ බ්‍රිට්නි වෘත්තියෙන් ගුරුවරියකි. ඇබී සහ බ්‍රිට්නි ඇමෙරිකානුවන් අතරේත් ලෝකය පුරාත් ජනප්‍රිය වී ඇත්තේ රියැලටි වැඩටහනක් හරහාය.
ඇබී සහ බ්‍රිට්නි විවාහ වූ පුවත ද මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇති නමුත්, ඔවුන් විවාහ වී ඇත්තේ මීට වසර 3 කට පෙර යැයි ඬේලිමේල් වෙබ් අඩවිය පවසා ඇත.
ඇබී සහ බ්‍රිට්නිගේ අත ගත්තේ ඇමෙරිකන් හමුදා නිලධාරියෙකි. ඔහු 33 හැවිරිදි ජොෂ් බෝලිංග්ය.
(ඬේලිමේල් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉපදෙන දරුවා අවුල්වෙයි තමන්‌ගේ මව් දැකලා... කොහොම වුණත් දෙපලටම හෝ තුන්පලටම සුබපැතුම්! සංවර්ධිත රටක ඉපදුනු නිසා මෙයාලා වාසනාවන්තයි, ජීවිතේ සැපපහසුයි. දුප්පත් රටක වුණානම් අබසරණයි.
ඕවා මොනවාද? ලංකාවේ ඉන්නේ මොල 07ක් තියෙන සහෝදරවරු..
ඔය කියන මොල 7ම තියෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ ඔලු කට්ටක් ඇතුලෙනේ... ඒ කියන්නේ මොල හතම වුණ වර්ජනයක් ඇති මන්ද බුද්ධිකයින්... අනික් මිනිස්සුන්ට එක මොලයක් තිබුණත් ඒක හොඳින් වැඩුණු නිරෝගී මොලයක්...