ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ ජනිත මාරසිංහ නිෂ්පාදනය කළ "ඇඩ්‍රස් නෑ" චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ලබන 28 වැනි ඉරිදා දහවල් 1.30 ට ලන්ඩන් නුවර හැරෝ සෆාරි සිනමාහලේ දී තිරගත කිරීම සඳහා සුදානම් කර ඇත.
ලන්ඩනයේ විවිධ ශ්‍රී ලාංකික කලා සහ සංස්කෘතික වැඩ කටයුතු සංවිධානය කිරීමේදී පෙරමුණ ගෙන ක්‍රියා කරන " අපේකම" කණ්ඩායම එය ඉදිරිපත් කරයි.
ප්‍රධාන චරිතය රඟන කමල් අද්දරආරච්චි ද සහභාගී වීමට නියමිතය.
"ලාංකීය සමාජයේ තවත් එක් පැතිකඩක සිනමාරූපී විවරණය, 'ඇඩ්‍රස් නෑ' සිනමා කෘතිය ලන්ඩනයේ දී ඔබට නරඹන්නට ලැබෙන මෙම අවස්ථාව මඟ නොහරින ලෙස" අපේකම සංවිධානයේ මහේෂි කෝකිලා කියන්නීය.
කමල් අද්දරආරච්චි සමඟ පියුශාන් පෙරේරා සහභාගී වන "පුන්සඳ රෑ" නම්වූ ගීත ප්‍රසංගයක් ද සංවිධානය කර ඇත. එය පැවැත්වෙන්නේ මාර්තු 5 වැනි සෙනසුරාදා සවස 7 සිට පැවැත්වීමට නියමිතය. පියුෂන් ඔහුගේ පියාවූ ජේ.ඒ.මිල්ටන් පෙරේරා විසින් ගායනා කැරුණු ගීත රැසක්ම එදින ගායනා කිරීමට යයි.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ඇඩ්රස් නෑ’ ලන්ඩනයේ
දනුක් Wednesday, 24 February 2016 03:35 AM
මිනිස්සු සල්ලි හම්බ කරන්න කරන දේවල්?(බ)
අමල් Wednesday, 24 February 2016 05:16 AM
මමත් මේක බැලුවා. (ර)
චන්ද්‍ර Tuesday, 23 February 2016 10:04 AM
කොහොමත් දැන් ජැක්සන්ට ඇඩ්රස් නැහැ තමයි.(හේ)
මිලින්ද Tuesday, 23 February 2016 10:22 AM
මේක බලන අයගේද නැත්නම් හදපු කෙනාගේද ඇඩ්‍රස් නැත්තේ?(හේ)