
නවවැනි ආසියානු ශීත ක්‍රීඩා උළෙල අද (7) සිට 14 දක්වා ඊසානදිග චීනයේ හෙයිලොංග්ජියැං පළාතේ හාර්බින් කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ පැවැත්වෙයි.
ක්‍රීඩා උළෙල සඳහා චීනය ඔවුන්ගේ උපරිම දායකත්වය ලබා දී ඇති බවත්, හාර්බින් සිට යාබුලි නගර තෙක් දිවෙන අධිවේගී දුම්රිය ගමන් සහ යටිතල පහසුකම් සියල්ල සපයා ඇති බවත් ආසියානු ඔලිම්පික් කවුන්සිලය චීන ක්‍රීඩා බලධාරීන්ට සහ චීන රජයට තුති පුද කරමින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
නවවැනි ආසියානු ශීත ක්‍රීඩා උළෙලේ සත්කාරක නගරය ලෙස හාර්බින් තෝරා ගැනීම සිදුවූයේ 2023 ජූලි 8 වැනිදාය. ඒ අනුව, සියලු කටයුතු සූදානම් කිරීම සිදුවූයේ මාස 18 ක් වැනි කෙටි කාලයකිනි.
ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඉසවු සඳහා ක්‍රීඩාංගන සකස් කිරීම මාස 18 ක් වැනි කෙටි කාලයකින් සම්පූර්ණ කිරීමට හැකි වීම ද ඔලිම්පික් කවුන්සිලයේ පැසැසුවට හේතුවක් වී ඇත.
2025 ඔක්තෝබර් මස 08
1462
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1312
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආසියානු ශීත ක්‍රීඩා උළෙල චීනයේ