
ඇමෙරිකන් රජයේ කටයුතු යළි යථා තත්වයට පත් කිරීමේ අරමුණින් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවේ සම්මත කර ගැණුනු ෆෙඩරල් රජයේ වියදම් පනතට, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අස්සන හිමිවිය.
එම පනතට අනුව, අයවැය සම්මත කර ගැනීමට නොහැකි වීමෙන් අඩපණ වුණු ඇමෙරිකන් රජය, යළි පණ ගැන්වීම සඳහා තාවකාලික අරමුදල් පැකේජය ක්‍රියාවට නැංවෙයි.
ට්‍රම්ප්, මෙම ෆෙඩරල් රජයේ වියදම් පනතට අස්සන් තැබීම කළේ එය පාර්ලිමේන්තුවේ සම්මත වී පැය දෙකකටත් වඩා අඩු කාලයකදී විම විශේෂත්වයකි.
“මගේ අස්සන යෙදීමත් සමඟ ෆෙඩරල් රජය දැන් සාමාන්‍ය මෙහෙයුම් නැවත ආරම්භ වේවි, ජීවන වියදම අඩු කිරීම, පොදු ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීම, ආර්ථිකය වර්ධනය කිරීම සහ ඇමරිකාව සියලුම ඇමරිකානුවන්ට නැවත දැරිය හැකි රටක් බවට පත් කිරීම අපගේ අරමුණයි. මෙම පනත ඊට ශක්තියක් වේවි” යැයි ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
2025 නොවැම්බර් මස 04
684
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2351
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1730
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආර්ථික අවුල විසදූ අරමුදල් පැකේජයට ට්‍රම්ප්ගේ අස්සන