
ජගත් ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරය රුසියාවට හිමි වී ඇත.
ජගත් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15 කි. සභාපති ධුරය ඔවුන් අතරේ මාසයක කාලයකට බෙදී යෑම සිදුවෙයි. රුසියාවට සභාපති ධුරය හිමිවූයේ ඒ අනුවය.
රුසියාව, යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයේ බෙදීමක් පවතී.
කෙසේ නමුත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ, රුසියාවට මෙසේ සභාපති ධුරය හිමි වීම, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට එල්ල වුණු අතුල් පහරක් බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd