
අසර්බයිජාන් හමුදාව, ‘නගානෝ කරබාක්’ පළාතේ ප්‍රදේශ රැසක් අත්පත් කර ගැනීමත් සමඟ එම ප්‍රදේශවල ජීවත් වූ වාර්ගික ආමේනියානු වැසියෝ දහස් ගණනක්, ආමේනියාවට පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ආමේනියාව සහ අසර්බයිජානය අසල්වැසි රටවල්ය. මෙම රටවල් දෙක අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් විය. ‘නගානෝ කරබාක්’ යනු ආමේනියාවත් අසර්බයිජානයත් අයිතිය ඉල්ලන දෙරටට පොදු ප්‍රදේශයකි.
මෙම ප්‍රදේශයේ ජීවත් වන්නේ වාර්ගික ආමේනියානු වැසියන්ය. එම වැසියන් ගණන 1,20,000 කි. මේවනවිට ආමේනියාවට පලා යමින් සිටින වැසියන් ගණන 6,500 ඉක්මවයි.
2025 නොවැම්බර් මස 04
296
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2122
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1613
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආමේනියානු වැසියෝ පලායති