ජපානයේ මාකෝ කුමරිය ඇගේ විද්‍යාල පෙම්වතා කෙයි කොමුරෝ සමඟ විවාහ ගිවිස ගත්තාය.
කෙයි කොමුරෝ සාමාන්‍ය ජපන් පුරවැසියෙකි. ජපන් රජ පවුලේ නීතියට අනුව, රජ කුමරියක සාමාන්‍ය පුරවැසියකු සමඟ විවාහ වන්නේ නම්, ඇයට රාජකීයයත්වය අහිමි වෙයි. ඒ අනුව, මාකෝ කුමරියට ඇගේ රාජකීයයත්වය අහිමි විය. මෙම නීතිය ජපානයේ කුමාරයන්ට අදාල වන්නේ නැත.
විවාහයත් සමඟ රජ පවුලෙන් නික්මී යද්දී, රජ පවුලේ සෙසු සාමාජිකයන්ගේ කැමැත්ත අනුව කුමරියට රාජකීය මංගල උත්සවයක් සදහාත් කිසියම් සැලකිය යුතු මුදලකුත් ලබා දීම සිදුවෙයි. කෙසේ නමුත් මාකෝ කුමරිය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා
(රොයිටර්)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ආදරය වෙනුවෙන් රජ පවුල අත්හරී