
මනුෂ්‍ය අප ආතතියෙන් පෙළෙනවා නම්, ඒ බව අපගේ බලු සුරතලුන්ට දැනෙන බව බෙල්ෆාස්ට් රැජින විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පෙන්වා දෙති.
පර්යේෂකයෝ මෙසේ පෙන්වා දී ඇත්තේ, ටි්‍රයෝ, ෆින්ගල්, සූට් සහ විනී නමින් නම් කළ බලු සුරතලුන් සිවු දෙනකු සම්බන්ධ කර ගනිමින්, ගැහැනු පිරිමි 36 දෙනකු යොදා ගෙන කළ පර්යේෂණයකින් පසුවය.
බල්ලන්ට අපගේ ආතතිය දැනෙන්නේ, අපගේ ප්‍රශ්වාසයෙන් සහ දහඩියවලින් යැයි විශ්ව විද්‍යාල පර්යේෂකයෝ පැහැදිලි කරති.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුමෙ කියන්නේ ගෙදර ඉන්න බිරින්දෑට ඕක දැනෙන්නේ නැති එකනේ...