
ආජන්ටිනා ජනාධිපති සහ ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ, ට්‍රම්ප්ට අයත් ‘මාර් ආ ලාගෝ’ නිවාඩු නිකේතනයේදී පැවැත්විණි.
ඒ අනුව, පසුගිය නොවැම්බර් 5 වැනිදා ජනාධිපතිවරණය ජයගෙන යළි ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ට්‍රම්ප් හමුවීමට පැමිණි පළමු විදෙස් නායකයා වන්නේ ආජන්ටිනා ජනාධිපති හවියේ මිලේයි ය.
යළිත් වරක් ජනාධිපතිවීමට ට්‍රම්ප් සමත්වීම සම්බන්ධයෙන්, හවියේ මිලේයි, ට්‍රම්ප්ට උණුසුම් ලෙස සුබ පැතූ බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ට්‍රම්ප්, හවියේ වෙනුවෙන් විශේෂ භෝජව සංග්‍රහයක් ද පැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd