IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ආක්ටික් කලාපයට නව තානාපතිවරයෙක්

පළමු වරට ආක්ටික් කලාපයට තානාපතිවරයකු පත් කරන බව ඇමෙරිකාව පවසයි.

ඇමෙරිකාව මෙම තීරණය ගෙන ඇත්තේ ආක්ටික් කලාපයේ රුසියානු හමුදා ක්‍රියාකාරකම් දිනෙන් දින වැඩි වෙමින් පවතින බැවිනි.

ආක්ටික් යනු පෘථිවියේ උතුරු දෙසින් පිහිටි කලාපයයි. බොහෝ විද්‍යාඥයන් ආක්ටික් යනු සමකයට උතුරින් අංශක 66.5 පමණ අක්ෂාංශ රේඛාවක් වන ආක්ටික් කවය තුළ ඇති ප්‍රදේශය ලෙස අර්ථ දක්වයි.

මෙම කවය තුළ ආක්ටික් සාගර ද්‍රෝණිය සහ ස්කැන්ඩිනේවියාවට අයත් උතුරු ප්‍රදේශ, රුසියාව, කැනඩාව, ග්‍රීන්ලන්තය සහ ඇමෙරිකාවට අයත් ඇලස්කා ප්‍රාන්තය ද අයත් වෙයි.

ආක්ටික් කලාපයේ රුසියානු හමුදා ක්‍රියාකාරකම් දිනෙන් දින ඉහළ යෑම තර්ජනයක් බව පෙන්වා දී ඇත්තේ ‘නේටෝ’ සංවිධානයේ පද්‍ධානී ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග්ය.

ඒ අනුව, උත්තර ධ්‍රැව කලාපයේ ඇමෙරිකාවේ ප්‍රතිපත්ති ශක්තිමත්ව පවත්වා ගැනීම අවශ්‍ය බැවින්, ආක්ටික් කලාපයට තානාපිවරයකු පත් කිරීම ඉතා වැදගත් බව ඇමෙරිකා රජය පවසා තිබේ.

පත් කෙරෙන මෙම නව තානාපතිවරයා, සෙසු ආක්ටික් රාජ්‍යයන් වන කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, අයිස්ලන්තය, නෝර්වේ, ස්වීඩනය මෙන්ම රුසියාව සමඟ ද කටයුතු කරනු ඇත.

(රොයිටර්)



අදහස් (1)

ආක්ටික් කලාපයට නව තානාපතිවරයෙක්

ravin Monday, 29 August 2022 02:00 PM

ඒ පැත්තත් කන්නයි යන්නේ..!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 491 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site