ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ ජීවත්වන මිලියන හතරක පමණ ජනතාවට ඉන්දියානු පුරවැසි භාවය අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.
මොවුන් බොහෝ පිරිසක් බංගලාදේශයෙන් පැමිණි අනවසර සංක්‍රමණිකයන් බව පැවසේ.1971 වර්ෂයේ ඉන්දියාව බංගලාදේශයෙන් ස්වාදීනත්වය ලබා ගැනිමට පෙර අසාම් ප්‍රාන්තයට පැමිණ තිබූ පුද්ගලයන්ගේ නම් පුරවැසි ජාතික ලේඛණයේ සටහන්ව ඇති බවත් එසේ නොවන පිරිසකගේ පුරවැසි භාවය අහිමිවීමට ඉඩ ඇති බවත් බලධාරීහු පවසති.
මිලියන 32ක පමණ පිරිසක් පුරවැසිභාවය තහවුරු කිරීමේ ලේඛණ ඉදිරිපත් කර ඇතත් එයින් මිලියන හතරක පිරිසකගේ නම් බැහැර කර ඇත.
කෙසේ වුවද මෙය අසාම්හි ජීවත්වන සුළුතර ජනවාර්ගික කණ්ඩායම් දඩයම් කිරීමට සූදානම් වීමක් වියහැකි බවට බොහෝ දෙනා බිය පල කරති.ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවිය හැකි බැවින් ක්ෂණිකව රටින් පිටුවහල් කිරීමක් සිදු නොවනු ඇති බව ඉන්දියානු රජය පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අසාම් ප්‍රාන්තයේ මිලියන 4කට පුරවැසි භාවය අහිමිවීමේ අවදානමක්
සිසිර බණ්ඩාර Tuesday, 31 July 2018 07:01 AM
"1971 වර්ෂයේ ඉන්දියාව බංගලාදේශයෙන් ස්වාධීනත්වය ලබා ගැනිමට පෙර". මේ කියන සිද්ධිය වුනේ වෙන ලෝකෙක වෙන්න ඕනේ. මොකද අපි දන්න විදිහට නම් 1971 දී වුනේ බංග්ලාදේශය පාකිස්ථානයෙන් නිදහස ලබා ගැනීම මිසක් ඉන්දියාව බංග්ලාදේශයෙන් නිදහස් වීමක් නෙවෙයි.