IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අවසානය ඔමික්‍රෝන් නොවන්න පුළුවන්

‘ඔමික්‍රෝන්’ විකෘතියත් සමඟ ‘කොවිඩ් 19’ කොරෝනා වසංගතයේ අවසානය අවසන් වේවි යැයි බොහෝ දෙනකු බලාපොරොත්තුවෙන් සිටියත් එය එසේ නොවීමට ඉඩ ඇති බවත්, තවත් බිහිසුණු විකෘති ප්‍රභේදයක් ඕනෑම වෙලාවක හිස එසවිය හැකි බවත් ජගත් විද්‍යාඥයෝ අනතුරු අඟවති.

‘කොවිඩ් 19’ වසංගතයේ අවසානය බලාපොරොත්තු වීමට නම්, ලොව සෑම රටකින්ම, කොරෝනා තුරන් විය යුතුයි. එසේ කළ හැක්කේ ලෝක ජනගහනයෙන් සියයට 70 කට වඩා එන්නත් ලබා දීමෙන් පමණක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

එසේ කිරීමට නම් ලෝකය එකමුතු විය යුතු බවත් එන්නත් සමව බෙදී යෑමක් සිදුවිය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

අවසානය ඔමික්‍රෝන් නොවන්න පුළුවන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 583 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site