වියට්නාමයේ හනෝයි හී කැරෝකි අවනහලක ඇති වූ ගින්නකින් 13 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.ගින්න නිවීමට පැය පහක් පමණ ගතවූ බව ගිනි නිවීමේ දෙපාර්තුමේන්තුව පවසයි.
ගින්නෙන් ගොඩනැගිලි තුනකටද හානී සිදුවී ඇත.මාර්ගයේ නවතා තිබූ වාහන කිහිපයකටද හානි සිදූවිය.සිදුවීම ගැන පරීක්ෂණයක් සිදු කරන ලෙසත් නීතී උල්ලංගනය කරමින් අවන්හල පවත්වාගෙන ගිය පුද්ගලයන්ට දඬුවම් නියම කරන ලෙසත් එරට අගමැති න්ගයුන් ෂුආන් නියෝග කළේය.අවන්හල් සම්බන්ධයෙන් වන නීති නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙසද බලධාරීන්ට නියෝග කළේය.
(ඡායාරූප-ඊ.පී.ඒ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd