ජනප්‍රිය තෙළිඟු නළුවෙක් වන අල්ලූ අර්ජූන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
තමන් මේ වන විට කොවිඩ් 19 සඳහා වූ සියලු පියවර ගනිමින් නිවසේ නිරෝධායනය වී සිටින බව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් දක්වා තිබේ.
එමෙන්ම තමාව පසුගිය දින කිහිපය තුළ හමු වු අය සිටී නම් ඔවුන්ට ද කොවිඩ් වෛරසය හඳුනා ගැනීම සඳහා වූ පරික්ෂණවලට ඉදිරිපත් වන ලෙස අල්ලූ අර්ජූන් සඳහන් කර තිබේ.
සියලු දෙනාටම නිවසට වී සිටින ලෙසත්, අවශ්‍ය සෞඛ්‍ය උපදේශන පිළිපදින ලෙසත් වෛරසය සඳහා ලබාදෙන එන්නත ලබාගන්න ලෙසත් ඔහු විසින් ඉල්ලීමක් කර ඇත.
හින්දුස්ථාන් ටයිම්
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
අල්ලූටත් කොරෝනා