'ඩෙල්ටා' විකෘතියට වඩා දස ගුණයකින් ප්‍රබල බවත්, විකෘති ප්‍රභේද දහයක් මුසු වී නිර්මාණය වුණු බවත් පැවැසෙන බිහිසුණු 'කොවිඩ් 19' ප්‍රභේදය 'ඔමික්‍රොන්' Omicron යනුවෙන් නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ.
ඒ සමඟ ම 'ඔමික්‍රොන්' අවදානයෙන් පසුවිය යුතු 'කොවිඩ් 19' විකෘතියක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීමක් කර තිබේ.
දකුණු අප්‍රිකාවෙන් සහ බොට්ස්වානා රජ්‍යයෙන් පළමු වරට හඳුනාගත් මෙම විකෘතිය B.1.1.529 යන නමින් හැඳින්විණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නම් මිනිසාගේම නිර්මාණ කියලයි දැන් හිතෙන්නේ... එසේ කළා නම් එයිින් යම්කිසි ආර්ථික හෝ වෙන යම් ලාබයක් බලාපොරොත්තු වෙනව ඇති. නමුත් අකුසළ කර්මය ඔවුන්ට සාධාරණව සලකාවි...
බඩුත් හාමුදුරුවන්ගේ... නඩුත් හාමුදුරුවන්ගේ...!