
ඇමෙරිකන් හමුදා දිගටම ඉරාකයේ රැඳී සිටීම, ඉරාකයේ ආරක්ෂාවට සහාය දැක්වීමක් යැයි එරට නව අග්‍රාමාත්‍ය ෂියා අල් සුසානී පවසා තිබේ.
අග්‍රාමාත්‍ය අල් සුසානී මෙසේ පැවැසුවේ ඇමෙරිකාවේ ‘වෝල් ස්ටී්‍රට් ජර්නල්’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
අල් සුසානී ඉරාකයේ අග්‍රාමාත්‍ය ධුරයට තෝරා ගැනීම සිදුවූයේ එරට දේශපාලන අර්බුදයට වශයෙනි. ඔහු ඉරාකයේ ඇමෙරිකන් හමුදා රැඳී සිටීම සම්බන්ධයෙන්, ඇමෙරිකන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් කළ පළමු අවස්ථාව මෙයයි.
අල් සුසානී අග්‍රාමාත්‍ය ධුරයට පත් කළේ ඉරාක ජනාධිපති අබ්දුල් ලතීෆ් රෂීඞ් මැදිහත් වෙමිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd