අල් කයිඩා ත්‍රස්තවාදීන් පසුගිය වසරේ දී ඩොලර් මිලියන 66ක් කප්පම් ලෙස උපයා ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තාකැර ඇත. පුවත්පත සිදුකළ සමීක්ෂණයක දත්ත පදනම් කරගෙන මේ බව පෙන්වාදෙයි.

ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ අදාල කාලයේ දී අල් කයිඩා ත්‍රස්ත සංවිධානය ඇමෙරිකානු ඩොලර් මිලියන 165ට අධික මුදලක් කප්පම් ලෙස ලබාගෙන ඇති බවයි.

Somalia-al-Qaida - Copy