බෝම්බ බියක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් අගනුවර අයිෆල් කුලුනේ ආරක්ෂාව තර කෙරුණි.
අයිෆල් කුලුන ප්‍රංශයේ අනන්‍යතාවයයි. ලොව ප්‍රසිද්ධ අයිෆල් කුලුන නැරැඹීමට වසරකට මිලියන ගණනක් දෙනා පැමිණෙති. පසුගිය වසරේ පැමිණි නරඹන්නන් ගණන මිලියන 6.2 ක් යැයි පැවැසෙයි.
බෝම්බ තර්ජනයත් සමඟ අයිෆල් කුලුන වහා හිස් කිරීමට කටයුතු කෙරුණු අතර ඉහළ මහල තුනක් වසා දැමුණි.
ඉන්පසු පැරිස් පොලිස් නිලධාරීන් සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශ සාමාජිකයන් වහා පැමිණ කුලුන පරීක්ෂා කළ බව ද පැවැසෙයි. අයිෆල් කුලුනේ ඉහළ මහලක අවන්හලක් ද ඇත.
කෙසේ නමුත් බෝම්බයක් හෝ පුපුරන ද්‍රව්‍ය හෝ කුලුනේ තිබී සොයා ගැණුනේ නැත.
අයිෆල් කුලුන ඉදිකිරිම ඇරැඹුණේ 1887 ජනවාරියේය. ඉදිකිරීම් අවසන් වූයේ 1889 මාර්තු 11 වැනිදාය.
2025 නොවැම්බර් මස 04
200
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයිෆල් කුලුනට බෝම්බ තර්ජන