
චීනයේ බීජිං අගනුවරට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් 34 දෙනකු මියගොස් ඇති බව පැවැසෙයි.
ගෙවුණු දින කිහිපය පුරා උතුරු චීනයේ හෙබෙයි, ජීලින් සහ ෂැන්ඩොන් යන ප්‍රාන්තවලට සුළි කුණාටු තත්වයක් පැවැතිණි. නොකඩවා මහ වැසි ඇද හැලුණි.
ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන්, බීජිං අගනුවර පමණක් අනාරක්ෂිත ප්‍රදේශවල ජීවත් වූ 80,000 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd