IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අයිස් යටින් ජීවය මතුවේ

ඇන්ටාක්ටික් අයිස් තට්ටුවට යටින් ජීවය පවතින බවට නිශ්චිත සාක්ෂි ප්‍රථම වරට සොයාගෙන ඇත.

අයිස්තට්ටුවට සැතපුම් එකහමාරක් ගැඹුරින් අවුරුදු ලක්ෂ ගණනකින් මෙපිට ලෝකයට නිරාවරණය නොවූ විලක මේ පරිසර පද්ධතිය හමුවී තිබේ. පරිසරයේ පවතින ස්වභාවික මීතේන් හා ඇමෝනියම් වලින් ශක්තිය නිපදවන ඉතා කුඩා ජීවී කාණ්ඩයක් මෙලෙස සොයාගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් විසිනි.

ඔවුන් පවසන්නේ ඒ අනුව ඔවුන් පවසන්නේ ඇන්ටාක්ටිකාව යනු මළ මහද්වීපයක් නොවන බව මෙයින් තහවුරුවන වන බවයි. පර්යේෂණය කළ කණ්ඩායමේ ප්‍රධානී මොන්ටානා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝන් ප්‍රිස්කු පවසන්නේ හමුව ඇත්තේ ආදිකල්පික ක්ෂුද්‍ර ජීවී පවුලකට අයත් සත්ත්ව කොට්ඨාශයක් බවයි. ආචියා නමින් හඳුන්වන පවුලකට ඔවුන් අයත් බව ද ඔහු කියා ඇත.

2013 වර්ෂයේ ජනවාරි මාසයේ දී එනිස් විලාන්ස් නම් උප ගැලක්සියෙන් මේ විල හමුවී ඇත.

මහාචාර්ය ප්‍රිස්කු මෙසේ කියයි.

‘‘තද සීතලේ හා ඝන අඳුරේ නොනැසී ජීවය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තොරතුරු රැසක් මොවුන්ගෙන් අපට ලබාගත හැකි වේවි. අභ්‍යාවකාශයේ අයිස්වලින් පිරුණු අනෙක් ලෝකවල ද ජීවයේ පැවැත්ම පිළිබඳ සාධක මොවුන්ගෙන් අපට දැනගත හැකිවේවි. “

antarctika bio (1) antarctika bio (2) antarctika bio (3) antarctika bio (4)



අදහස් (0)

අයිස් යටින් ජීවය මතුවේ

ඉසුරන්දි Sunday, 24 August 2014 04:33 AM

ලෝකේ වටේ විස්තර තව කොතෙකුත් ඇත්ද.. (දිල්)

:       0       0

රජින්ද Sunday, 24 August 2014 05:16 AM

අැන්ටාක්ටිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. (නදී)

:       0       0

සම්පත් Monday, 25 August 2014 04:39 AM

ලෝකයම මෙහෙම හාරන්නේ මොකටද මන්දා? (නි)

:       0       0

දර්ශන Sunday, 24 August 2014 10:04 AM

ඉසුරන්දි - යමුද අපි දෙන්නත් එක්ක ලෝකේ වටේ විස්තර හොයන්න...(දිල්)

:       0       0

රුවන් Monday, 25 August 2014 05:56 AM

අනේ! උන්ට නිදහසේ ඉන්න දෙන්නකෝ... දැන් උන්වත් අරගෙන ගෑස් හදන්න පුලුවන්ද බලයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ගමරාල Sunday, 24 August 2014 01:46 PM

ඕව මොනවද මල්ලි අපි ලංකාවේ ජීවත් වෙන හැටියට (අ)

:       0       0

සුපිපි Sunday, 24 August 2014 02:20 PM

ලෝකේ පුරාම සිද්ද වෙන අලුත් විස්තර දැන ගන්න හරිම ආසයි ඒවා පළ කරන ලංකාදීපයට ස්තූතියි(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site