සිරියාවේ රකා නගරයට රුසියානු ගුවන් හමුදා එල්ල කරන ලද ප්‍රහාරයකින් අයි.එස්.අයි.එස් නායක අබු බකාර් අල් බැග්ඩෑඩි මියගොස් ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අද (16) නිවේදනය කළේය.
අයි.එස් සංවිධානයේ නායකයා මියගොස් ඇත්තේ මැයි 28 වැනි දා රුසියානු ගුවන් හමුදා එල්ල කරන ලද ප්‍රහාරයකින් යැයි ද එම අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු තහවුරු කරගනිමින් සිටින බව ද එම අමාත්‍යාංශය සඳහන් කර ඇතැයි රුසියානු පුවත් සේවා වාර්තා කර තිබිණි.
රොයිටර් 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අර 7 දෙනා හම්බ වෙයිද?
මේක නම් අපේ අයට ශෝක දිනයක් වෙයි.
ඇමෙරිකාව රුසියාවත් එක්ක ඔච්චර තරහ ගන්නේ ඔයවගේ දේවල් කරන නිසා නේ. සී.අයි.ඒ. එක ත්‍රස්තවාදීන් ඇතිකරලා ත්‍රස්තවාදය නැතිකරනවා කියලා අහිංසක මිනිස්සුන්ව මරනවා. රුසියාව ගිහිල්ලා ත්‍රස්තවාදියෝ මරනවා.
සතුටුදායක පුවතක්. අහිංසක මිනිසුන් මරණ සියලු දෙනා ත්‍රස්තවාදින්ය.
මේ අයට රහසින් හරි උදව් කරන අය ලංකාවෙත් ඉන්නවා... සහජීවනය කෙසේවෙතත් ඒවා ගැන විමසිල්ලෙන් ඉන්න ඕනේ...
මුන්දෑ මේ මොහොතේ දිව්‍ය කන්‍යයාවන් පිරිවරාගෙන ඉන්නවා ඇති නේද?
මේ වගේ අය දැන් කීපාරක් මැරුණද ?
අයි.සි.ස් එක කවදාවත් ඇමරිකාවට සහ ඊශ්රාලයට තර්ජනයක් වුනෙත් නැහැ වෙන්නෙත් නැහැ. ඒ අය හදා වඩා පෝෂණය කරන්නෙත් ලෝකේ ලොකුම ත්‍රස්තවාදීන් දෙපොල වන ඔවුන් නිසාමයි. ඒ අස්සේ ළිං මඩියොත් මෙතන "බක බක " ගානවා. ඔය ජාතිවාදී කණ්ණාඩිය ගලවලා ඇත්තටම ලෝකේ මොනාද වෙන්නේ කියල බලන්න සුළුවට හෝ බුද්ධියක් අවශ්‍යයි.
අයි. සී. එස්. කියන්නේ, ඒගොල්ලන්ගේ ආගම ඒගොල්ලන් අදහන හා විශ්වාස කරන විදියට ලොව සැවොම අනුගමය කල යුතු බවයි. අයි. සී. එස්. වලට පමණක් දොස් කියන්න එපා. සෞදි අරාබිය, ඉරානය කරන්නෙත් ඕකමයි. බොර තෙල් නිසා ඔය රටවලට දොස් පවරන අය අඩුයි. අමතක කරන්න එපා සෞදි අරාබියේ තවමත් ප්‍රසිද්ධියේ මිනිසුන්ගේ හිස ගසා දමනවා. කාන්තාවන්ට සිරුර වසාගෙන මිස ගෙදරින් එළියටවත් බහින්න බෑ...
මොහොමඩ් ප්‍රතිචාර කරන්න ඉස්සෙල්ල කියවලා එන්නකෝ. එ්කේ පැහැදිලිව කියලා තියනවා හොඳින් බැරිනම් නරකින් හරි අන්‍ය ආගමිකයන් හරවන්න කියලා. මුස්ලිම් රටවල් වලත් එ්ක තමයි වෙන්නේ. පාකිස්තාන් වල ක්‍රිස්තියානි අයට බලහත්කාරකම් කරනවා. පල්ලි ගිනිතියනවා. මිනිස්සු මරනවා. ඇස් දෙකම ඇරලා බලන්න හොඳට ලෝකේ දිහා වෙන්නේ මොකක්ද කියලා. එකේ තියෙන ඒවා තමයි අයි.සී.එස්. අය කරන්නෙත්.....