සිරියාවේ මධ්‍යම ප්‍රදේශයේදී අයිඑස් ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් සිරියානු සහ ඒකාබද්ධ හමුදා සෙබලුන් 35දෙනකු මියගොස් ඇතැයි යුධ නිරීක්ෂක මානව හිමිකම් කණ්ඩායම් පවසයි.
පසුගිය දින දෙක පුරා මෙම ගැටුම් සිදුවී ඇති අතර බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.
අවසාන බලකඳවුර වූ ඉරාක දේශ සීමාව ආසන්නයේ පිහිටි බැගෝස් ප්‍රදේශය අයිඑස් ත්‍රස්තයන්ගේ ග්‍රහණයෙන් ගිලිහී ගියද මධ්‍යම සිරියාවේ බොහෝ ප්‍රදේහ වල සිට ඔවුහු මෙවැනි ප්‍රහාර එල්ල කරන බව මාධ්‍ය වාර්තා කර ඇත.
(බීබිසි ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd