උතුරු ඉරාකයේදී අයි.එස්. සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් තිදෙනකු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීහු පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
අයි.එස්. ත්‍රස්ත සංවිධානය උතුරු ඉරාකයේ අගනුවර පිහිටි හමුදා මුරපොළකට ප්‍රහාරයක් එල්ල කළ අතර ආරක්ෂක අංශ ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාරවලින් අයි.එස්. සාමාජිකයෝ හයදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප්‍රහාරය එල්ල වූයේ ටික්රිට්හි පිහිටි මුරපොළකටය.පොලිස් නිලධාරීහු දෙදෙනක්ස හ හෂීඞ් අල් ෂාබී හමුදා බලකයේ සාමාජිකයෝ දෙදෙනෙක් ගැටුම්වලින් ජීවිතක්ෂයට පත්වූහ.
ආරක්ෂක අංශ සහ අයි.එස්. සාමාජිකයන් අතර පැය තුනකට ආසන්න කාලයක් වෙඩි හුවමාරු වූ බව ද වාර්තා විය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අයි.එස් ප්‍රහාරයකින් උතුරු ඉරාකයේ පොලිස් නිලධාරීහු 3 ක් මරුට