IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


අයි.එස් ත්‍රස්තයෝ යළි හිස ඔසවති

අයි.එස් සංවිධානය ඉරාකයේ නැවතත් ශක්තිමත්ව සංවිධානය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුර්දි සහ බටහිර බුද්ධි අංශ මෙම තොරතුරු ලබාදී ඇති අතර ඉරාකයේ ඔවුන්ගේ පාලන ප්‍රදේශ අහිමි වීමෙන් වසර දෙකකට පසු නව මුහුණුවරකින් සටන් ආරම්භ වී ඇති බවත් අයිඑස් ප්‍රහාර වැඩිවෙමින් පවතින බවත් ඔවුන් සඳහන් කර ඇත.

අල් කයිඩා සංවිධානයටත් වඩා අයිසිස් සටන්කාමීන් දක්ෂ හා භයානක බව කුර්දි ත්‍රස්ත මර්ධන නිලධාරියෙකු වන ලාහුර් තලබානි පවසයි.

"ඔවුන් සතුව වඩා හොඳ ශිල්ප ක්‍රම, වඩා හොඳ උපක්‍රම සහ වැඩි මුදලක් ඇත. වාහන, ආයුධ, ආහාර සහ උපකරණ මිලදී ගැනීමට හැකියාව තිබේ. ඔවුන් තාක්ෂණිකව පොහොසත්ය. ඔවුන් ඉවත් කිරීම වඩා අපහසු වනු ඇත." ඔහු පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)

 

 



අදහස් (1)

අයි.එස් ත්‍රස්තයෝ යළි හිස ඔසවති

S.i Monday, 23 December 2019 05:35 PM

එක්කෙනෙක් බැඳුනොත් පවුලේ සේරවම දඬුවම් දුන්න නම් හරි.

:       2       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 592 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 342 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site