IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


අමෙරිකා - ඉරාන හමුවට සියල්ල සූදානම්

අමෙරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර පැවැත්වීමට නියමිත හමුව සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව ප්‍රංශ ජනපති එමැනුවෙල් මැක්‍රෝන් මහතා පවසයි.

අමෙරිකාවේ නිව්යෝක්හි මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඉරාන ජනපති හසන් රවුහානි යන මහත්වරු මෙසේ හමුවෙති.

ඉරානයේ න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල වැඩසටහන් සම්බන්ධයෙන් හමුවේදී අවධානය යොමුවනු ඇත.

දෙරටේ ජනපතිවරුන්ට හමුවීමට මෑතක දී අවස්ථාව ලැබෙන එකම අවස්ථාව මෙය විය හැකි බව ප්‍රංශ ජනපතිවරයා පෙන්වා දෙයි.

අමෙරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර සම්බන්ධතා නැවත යථා තත්ත්වයට පත්කිරීමේ වැදගත්කම ප්‍රංශ ජනපතිවරයා අවධාරණය කළේය.

-226-

(එන්.එච්.කේ. ඇසුරෙනි)



අදහස් (1)

අමෙරිකා - ඉරාන හමුවට සියල්ල සූදානම්

රවින් Thursday, 26 September 2019 04:11 AM

අර තුර්කි ජනාධිපති කියමන " න්‍යෂ්ටික බලය හැමෝටම තහනම් කළ යුතුයි.. " මුලික කරගෙන සාකච්චා පැවැත්තුවොත් සාර්ථක වෙයි. මම හරි කියලා වැඩේ පටන්ගත්තොත් හබක් තමා.

:       4       160

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 739 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 511 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site