අභ්‍යාවකාශයේ සිදුවී ඇති බව පැවසෙන ප්‍රථම අපරාධය සම්බන්ධයෙන් නාසා ආයතනය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
නාසා ආයතනයේ අභ්‍යාවකාශගාමිනියක වන ඈන් මැක්ලේන් මෙම අපරාධයට සම්බන්ධ බව පැවසේ.
අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට අනවසරයෙන් වෙනත් අයෙකුගේ බැංකු ගිණුමකට ඇතුළු වීම පිළිබඳ ඇයට චෝදනා එල්ල වී ඇත.
කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් වන චෝදනා ඇය ප්‍රතික්ෂේප කරයි.
පරීක්ෂණ අවසන් වන තෙක් ඒ ගැන අදහස් දැක්වීමෙන් වළකින බව ඇය පැවසුවාය.
-226-


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලාංකික සම්භවයක් තියෙන කෙනෙක්ද?
ඕක මොකක්ද , මෙහෙවගේ උත්තරීතර ස්ථානවල හොරු ඉන්නවයි කියලා අන්තර්ජාලයේ තිබුනා.
bud, එතකොට ලංකාවේ මිනිස්සු විතරද හොරකම් කරන්නේ.
ඇත්ත.