පාකිස්තාන හමුදාව විසින් වෙඩි තබන ලද ඉන්දීය ගුවන් යානයේ සිටි ගුවන් නියමුවාගේ ඡායාරූප සහිත දැන්වීම් ෆේස් බුක් සමාජ ජාලයෙන් ඉවත් කරන ලෙස ඉන්දියානු මැතිවරණ කොමිසම නියෝග කර තිබේ.
ඉන්දීය හමුදාවේ විං කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන්ගේ ඡායාරූප සහිත දේශපාලන පෝස්ටර් දෙකක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
දේශපාලන අරමුණු වෙනුවෙන් හමුදා නිලධාරීන් භාවිතා නොකරන්නැයි මැතිවරණ කොමිසම සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලා ඇත.
පාකිස්ථානය විසින් ගුවන් නියමුවා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ ඔහු වීරවරයෙක් ලෙස හදුන්වමින් ඉන්දියානුවන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබුණි.
මැතිවරණ සමයේ සිදුවන අයථා භාවිතයන් වැළැක්වීමට අප කැපවී සිටින බව ඉන්දීය මැතිවරණ කොමිසමේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆේස්බුක් ප්‍රකාශකයෙක්පවසුවේය.
63226
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අභිනන්දන්ගේ ඡායාරූප ෆේස්බුක් සමාජ ජාලයෙන් ඉවත් කරන්නැයි නියෝග
සෙනෙවි Thursday, 14 March 2019 08:30 AM
එහෙම කරන අයට ශ්‍රී ලංකාවට එන්න කියන්න මෙහෙ අවසර තියෙනවා කියන්න යුද්ධය සහ රණවිරුවන් ඡන්දයට යොදාගන්න
Sidath Friday, 15 March 2019 11:20 AM
ඒ ඉන්දියාවේ... මෙහෙ රණවිරුවන්ව දැන් ඕනෑම රටකදී බොරු චෝදනාවක් දාලා අතඩංගුවට ගන්නත් පුළුවන්ලු.. ආන්න ඒකයි ශ්‍රී ලාංකිකත්වයේ ආඩම්බරය...!!!