IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


අබිරහස් ඩ්‍රෝනවලින් ආරක්ෂාවට තර්ජනයක් නෑ:

ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට අයත් ජනපදවලට ඉහළ අහසේ රාත්‍රී කාලයේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ හඳුනා නොගත් අබිරහස් ඩ්‍රෝන යානා සැරිසරන බවට වාර්තා වුවත්, එම ඩ්‍රෝන යානා ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රමුඛ රජය කියයි.

මෙම ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පැමිණිලි 3,000 කට වඩා තමන්ට ලැබී ඇතැයි එෆ්.බී.අයි. කාර්යාංශය පවසයි. ඒ අනුව, එෆ්.බී.අයි. කාර්යාංශයත්, ජාතික ගුවන් ගමන් අධිකාරියත්, ඇමෙරිකාවේ ‘හෝම්ලෑන්ඩ්’ ස්වදේශ ආරක්ෂක කටයුතු සේවය ද විමර්ශන පවත්වා ඇත. අබිරහස් ඩ්‍රෝනවලින් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව ඔවුන් තහවුරු කර ඇතැයි ද ඇමෙරිකන් රජය පෙන්වා දෙයි.

මෙම අබිරහස් ඩ්‍රෝන යානා පළමුවෙන්ම දකින්න ලැබුණේ පසුගිය නොවැම්බර් 18 වැනිදා නිව් ජර්සි ප්‍රාන්තයට ඉහළින් රාත්‍රී සහ අලුයම් කාලයේය. ඩ්‍රෝන යානා තනි තනිව මෙන්ම පොකුරු වශයෙන් ද අහසේ සැරිසරන ආකාරය ජනතාවට දකින්න ලැබුණි. මේ සම්බන්ධයෙන් චීනයටත් ඉරානයටත් චෝදනා එල්ල වෙමින් පවතී. ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා කනස්සල්ල පළ කර ඇත.



අදහස් (0)

අබිරහස් ඩ්‍රෝනවලින් ආරක්ෂාවට තර්ජනයක් නෑ:

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1320 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site