බෙංගලරුහිදීය (රොයිටර්)
මේ වසරේ අප්‍රේල් - ජූනි මාසයේදී ඉන්දීය ආර්ථිකය සියයට 7.6ක අගයකින් වර්ධනය වී ඇතැයි රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
නිෂ්පාදන සහ අපනයන වර්ධනය එම ආර්ථික වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති අතර ආර්ථිකවේදීන් ඇතුළත් කර ගනිමින් රොයිටර් පුවත් සේවය කරන ලද ඡන්ද විමසීමක දී ඉහත කරුණු අනාවරණය විය.
ආර්ථිකවේදීන් 50 දෙනකු සහභාගී කර ගනිමින් කරන ලද මෙම ඡන්ද විමසා. මේ වසරේ ජනවාරි - මාර්තු කාර්තුවේදී ඉන්දියාවේ ආර්ථික වර්ධනය සියයට 7.7ක් බව එම ආර්ථිකවේදීන්ගේ පොදු එකඟතාව වී ඇත.
එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 2.59ක ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාවේ මේ වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 7ත් 8ත් අගයක් ගනු ඇතැයි ද එම ආර්ථික විද්‍යාඥයෝ පවසති.
ඉන්දීය රුපියල දුර්වල වුවත් ඉන්ධන මිල ගණන් ඉහළ ගියත් දේශීය ඉල්ලුම ශක්තිමත්ව පවතින බවත් නිෂ්පාදන ක්‍රියාවලිය එහි ප්‍රධාන ධාවකය බවත් එම ඡන්ද විමසීමෙන් ලද ප්‍රතිඵල යෝජනා කරයි.
ඡන්ද විමසීමෙන් ලද ප්‍රතිඵල සහ අනාවැකි නිවැරැදි වුවහොත් ඉන්දියාව අඛණ්ඩව සියයට 7ක් හෝ ඊට වැඩි ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළ තෙවැනි කාලසීමාව එය වනු ඇත.
(055)
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘අප්‍රේල් - ජූනි මාසවලදී ඉන්දියාවේ ආර්ථිකය සීයයට 7.6 කින් වර්ධනය වෙලා‘