අප්‍රිකාවේ සුලා නයාලා වනෝද්‍යානයේ දී අලියකු මිනිසුන්ට කොළ අතුවලින් පහර දීමට තැත් කිරීමේ අපූරු අවස්ථාවක් ඡායාරූපයට නැගීමට ඩේවිඩ් ග්‍රීක් නම් සංචාරකයකු සමත්ව සිටියි.
ඔහු පවසන්නේ තමන් ඇතුළු කණ්ඩායම ජීප් රථයක නැගී වනෝද්‍යානයේ සංචාරය කරමින් සිටිය දී අලි තුන්දෙනෙක් කොල අතු කඩා කමින් සිටි බවයි. ඒ අවස්ථාවේ කුපිත වූ එක් දැවැන්ත අලියෙක් තමන් කඩාගත් අත්තක් රැගෙන ඉන් පහරදීමට පැමිණි බව ඔහු පවසයි. මේ අවස්ථාව ඡායාරූපයට නැගීමට ඔහු සමත්ව ඇත. අලි සාමාන්‍යෙයන් පහර දෙන්නේ හොඬවැල, හිස හෝ පාද උපයෝගී කැර ගනිමිනි.
2025 නොවැම්බර් මස 04
364
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2162
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1640
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අප්‍රිකාවේ අලියකුගෙන් අතු ප්‍රහාරයක්
මුදිත Sunday, 03 August 2014 09:23 AM
ලංකාවෙත් අලි උන්ගේ ඔලුව පාවිච්චි කරන්නේම නැහැනේ (නදී)
සරත් Sunday, 03 August 2014 04:42 PM
ඇතුලේ මහත්තයට නම් ගානක් වත් නැහැ. වටිනා පොටෝ ටික. ලංකාදීපයට ස්තුතියි. (නදී)
ආනන්ද Sunday, 03 August 2014 09:00 AM
අපේ විපක්ෂ නායකතුමාගෙන් පුරුදු වෙලා වගෙයි (නදී)