බීජිංහිදීය (රොයිටර්)
චීනය තම ආර්ථිකය විවෘත කරන්නේ බාහිර පාර්ශවයකින් එල්ල වන පීඩනයක් නිසා නොවන බව එරට වාණිජ අමාත්‍යාංශය අද, ඉරිදා (25) තම නිල ‘වීචැට්’ ගිණුමේ පණිවුඩයක් තබමින් සඳහන් කළේය.
චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රධානි ෂොන්ග් ෂාන් ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු භාණ්ඩාගාර ලේකම් හෙන්රි පෝල්සන් හමුවීමෙන් පසු වාණිජ අමාත්‍යාංශය ඒ බව සඳහන් කර තිබිණි.
චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සහයෝගීතාව ඇති කරගැනීම තිබූ එකම නිවැරැදි තේරීම යැයි ද එහ හමුවේදී අදහස් දැක්වූ ෂොන්ග් ෂාන් පැවැසීය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd