
පාකිස්තානයට බලපෑ මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් රට වසර 50 ක් ආපස්සට ගියේ යැයි ගොවීහු දුක් වෙති.
ජල ගැලීම් හේතුවෙන් කපු සහ උක් වගා භූමි දස දහස් ගණනක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත්, එම භූමි යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වී ඇති බවත් පැවැසෙයි.
ජල ගැලීම්වලින් පීඩාවට පත්ව සිටින පාකිස්තානුවන් ගණන මිලියන 33 කි. මේ වනවිට පාකිස්තාන රජය කළ ඉල්ලීමට කන් දෙමින්, ඇමෙරිකාව ඇතුළු රටවල් බොහොමයක් එරටට ආධාර ලබා දීම ආරම්භ කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd