ඉංග්‍රීසි ඕඩය තරණය කිරීමට යෑමේදී අනතුරට පත් යාත්‍රා දෙකක සිටි සංක්‍රමණිකයින් 31දෙනකු බේරාගත් බව ප්‍රංශ වෙරළ ආරක්ෂක භටයෝ පවසති.
බේරාගත් සමහර පුද්ගලයින් ශරීර උෂ්ණත්වය අඩුවීමේ රෝගය හෙවත් හයිපොතර්මියා රෝගයෙන් පෙළුණු බව සඳහන් වේ.
දින දෙකකට පෙර ඔවුන් ඩන්කර්ක් වෙරළ ආසන්නයෙන් ද ගර්භණී කාන්තාවක් ඇතුළු 20දෙනකු බේරාගෙන ඇති අතර කැලයිස් වෙරළාසන්නයෙන් 11දෙනකු බේරාගෙන ඇත.
කැලයිස් වෙරළ ආසන්නයෙන් බේරාගත් පිරිස අතර කුඩා දරුවන් දෙදෙනකු ද සිටි බව බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අනතුරට පත් යාත්‍රා දෙකක සංක්‍රමණිකයින් 31දෙනකු බේරාගැනේ