
අලි බාබා සමාගමේ නිර්මාතෘ, කෝටිපති ව්‍යාපාරික ජැක් මා, මාස 6 ක් තිස්සේ ජපානයේ ටෝකියෝ අගනුවර ජීවත් වන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.
මීට වසර ගණනකට පෙර ජැක් මා ලොවෙන් අතුරුදන් විය. ඒ, ඔහු චීන රජය සමඟ ඇතිකරගත් අර්බුදයක් මුල්කොට ගනිමිනි. ජැක් මා සිටින්නේ කොහෙදැයි කිසිවකු හරිහැටි දැන සිටියේ නැත.
ජැක් මා මාස 6 ක් තිස්සේ ටෝකියෝ නුවර රැඳී සිටින බව ලොවට අනාවරණය කර ඇත්තේ ලන්ඩන් කේන්ද්‍රකොටගත් ‘ෆයිනැන්ෂියල් ටයිම්ස්’ පුවත්පතය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd