
වසර 13 ක් අතුරුදහන්ව තිබූ ඉන්දියාවේ එයාර්ඉන්දියා ගුවන් සේවයට අයත් බෝයිං මගී ගුවන් යානයක් හමුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ගුවන් යානය හමුවී ඇත්තේ කොල්කටා ගුවන්තොටුපොළට නුදුරිනි.
2012 දී කොල්කටා ගුවන් තොටුපළේදී අස්ථානගත වූ මෙම යානය පිළිබඳ තොරතුරු එයාර් ඉන්ඩියා වාර්තාවලින් සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් තිබුණු බව පැවැසෙයි. මෙම යානය අවුරුදු 43ක් පැරණි, ටොන් 30ක් බර සහ මීටර් 30ක් දිග බෝයිං 737-200 වර්ගයේ එකකි.
යානය වසර 13ක් තිස්සේ ගුවන් තොටුපළේ නවතා තැබීම වෙනුවෙන් එයාර් ඉන්දියා සමාගමට ඉන්දියන් රුපියල් මිලියන 10ක දඩයක් ගෙවීමට සිදුවෙයි. කාර්ය මණ්ඩල වෙනස්වීම් සහ වාර්තා තැබීමේ දුර්වලතා හේතුවෙන් මෙම යානය පිළිබඳ දත්ත නිල ලේඛනවලින් මග හැරී හැරී තිබීම අතුරුදන් වීමට හේතුවය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුදන් ගුවන් යානය හමුවෙලා