
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට නියමිතය. ඒ, ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ගේ අයර්ලන්ත සංචාරය අතරතුරේය.
1998 වසරේ දී, උතුරු අයර්ලන්තයේ දේශපාලන කටයුතුවලට මැදිහත් වෙමින් සාම ක්‍රියාවලියක් ස්ථාපිතක කළේ ඇමෙරිකාව මැදිහත් වෙමිනි. බයිඩන්, උතුරු අයර්ලන්තයට පැමිණෙනු ඇත්තේ එම සාම ක්‍රියාවලියේ 25 වැනි සංවත්සරය නිමිත්තෙනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd