
දෙදින බ්‍රිතාන්‍ය නිල සංචාරය සාර්ථකව නිමා කළ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාලදිවයිනට පැමිණ සිටී. ඒ, මාලදිවයින රජයේ විශේෂ ආරාධනාවකට අනුවය.
හෙට (26) මාලදිවයිනේ 60 වන නිදහස් උළෙල පැවැත්වීමට නියමිත අතර, එහි ප්‍රධාන අමුත්තා වනු ඇත්තේ අග්‍රාමාත්‍ය මෝදිය. මෝදි දෙදිනක් මාලදිවයිනේ රැඳී සිටිනු ඇතැයි ද පැවැසෙයි.
මාලේ මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවූ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු ගුවන්තොටුපොළට පැමිණ සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව කෙනෙක් මාලදිවයිනට යනවා. තවත් හොර ගිවිසුම් එයි වගේ...