
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් පිරිසක් ලාහෝර් නුවර පිහිටි පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ නිවසට කඩා වැදී පහර දුන්හ.
පොලිසිය පැවැසුවේ, කලහකාරීන් 500 කට වැඩි පිරිසක් ලාහෝර් නිවසට කඩා වැදී පහර දුන් බවය. නිවසේ නවතා තිබුණු මෝටර් රථවලට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කරමින්, එම මෝටර් රථවලට ගිනි තැබූ බව ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd