
යුක්රේන නිදහස් දිනය ඊයේ (24) ට යෙදී තිබුණු අතර, ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පෙර දැනුම් දීමක් නොකර, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය.
යුක්රේන නිදහස් දිනය ඊයේ (24) ට යෙදී තිබුණි. යුක්රේනය 1991 වසරේ සෝවියට් සමූහාණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීම නිදහස් දිනය ලෙස සැලකෙයි.
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමෙන් පසු බොරිස් ජොන්සන් සහ සෙලෙන්ස්කී අතර සමීප මිත්‍රත්වයක් වර්ධනය විය. ජොන්සන් පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී යුක්රේනයට ගොස් සෙලෙන්ස්කී සහ යුක්රේන වැසියන්ගේ සුවදුක් විමසුවේය.
රුසියානු හමුදා සමඟ සටන් වදින යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දීමට, සොල්දාදුවන් පුහුණු කිරීමට, යුක්රේන රජයට මූල්‍ය ආධාර ලබා දීමට අග්‍රාමාත්‍ය ජොන්සන් පියවර ගෙන තිබේ. මේ හේතුව නිසා රුසියාවෙන්, මහා බ්‍රිතාන්‍යයට තර්ජන එල්ල වී ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අගමැති ජොන්සන් යුක්රේනයේ