
ලොව ඉහළම ධනවතුන්ගේ ලැයිස්තුවේ තව දුරටත් ප්‍රමුඛස්ථානයට පත්වීමට ඇමෙරිකන් බිලියනපති ඉලොන් මස්ක් සමත් වී සිටී.
පසුගිය 12 වනදා වනවිට ඔහුගේ ශුද්ධ වත්කම ඇමෙරිකන් ඩොලර් බිලියන 253.2 ක් යැයි පැවැසිණි. ඇමෙරිකන් ව්‍යාපාරිකයකු වන 52 හැවිරිදි ඉලොන් මස්ක්, ටෙස්ලා සහ ස්පේස් එක්ස් සමාගමේ හිමිකාරිත්වය දරයි.
ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඇමසෝන් සමාගමේ හිමිකරු බිලියනපති ජෙෆ් බෙසොස් ය. ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 171 ක්. තෙවැනි ස්ථානයේ පසුවන්නේ ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙකු වන බර්නාඩ් ආනෝල්ට් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දේශපාලකයෝ ලොව ඉහළම ධනවතුන්ගේ ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානයට පත්වීමට තව ටිකයි..!!!