IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


MrBeast මිලියන 400 පසු කරයි

YouTube පරිශීලකයන් මිලියන 400 සීමාව පසු කළ ලොව පළමු හා එකම චැනලය බවට ජේම්ස් ස්ටීවන් ඩොනල්ඩ්සන්ගේ MrBeast යූ ටියුබ් චැනලය පත්වී ඇත.

ඩොනල්ඩ්සන්ගේ MrBeast චැනලය ආරම්භ වූයේ 2012 වසරේදීය. ඩොනල්ඩ්සන් 27 හැවිරිදි ඇමෙරිකානුවෙකි.

ඩොනල්ඩ්සන් වෙනුවෙන්ම, සුවිශේෂී ආකාරයේ Play Button එකක් නිර්මාණය කිරීමට YouTube ප්‍රධාන විධායක නිලධාරී නීල් මොහාන් පියවරෙ ගෙන ඇති අතර, එය ප්‍රධානය ද නීල් මොහාන් අතින් සිදුවිය.

MrBeast යූ ටියුබ් චැනලය‍, 2016 දී ග්‍රාහකයින් 100,000 සම්පූර්ණ කළ අතර, 2017 දී 1,000,000 පසු කළේ යැයි පැවැසෙයි.

2018 දී මිලියන 10 සීමාව සම්පූර්ණ කරමින් 2021 දී මිලියන 50 සීමාව ද පසු කළේය. 2022 වසරේ දී ඔහු ග්‍රාහකයි මිලියන 100 සීමාවට පැමිණියේය.



අදහස් (0)

MrBeast මිලියන 400 පසු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 518 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 476 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site