
2026 FIFA ලෝක කුසලානය ඇමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල පැවැත්වීමට නියමිත අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන තීරණ ඊට බාධායක් බව පැවැසෙයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සංක්‍රමණ විරෝධී ස්ථාවරය ක්‍රියාත්මක කරමින් රටවල් 12 ක පුරවැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇති අතර තවත් රටවල් හතකට අර්ධ වශයෙන් තහනම් පනවා ඇත.
2026 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ඇති රටවල් 42 කට, ට්‍රම්ප් විසින් තහනම් කරන ලද රටවල් ද ඇතුළත් වෙයි. හයිටි රාජ්‍යය සහ ඉරානය ඒ අතරේ සිටී.
2025 නොවැම්බර් මස 21
158
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
230
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1095
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
FIFA ලෝක කුසලානයත් ට්‍රම්ප් බාධාවක්