
ඇමෙරිකාවේත් කැනඩාවේත් වැඩිම සති අන්ත ආදායම ලැබූ චිත්‍රපටිය බවට ‘බාර්බි’ Barbie චිත්‍රපටය පත් වී තිබේ. ‘බාර්බි’ ලැබූ ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 155 කි.
‘බාර්බි’ චිත්‍රපටයේ අධ්‍යක්ෂිකාව ග්‍රෙටා ගර්විග් ය. මැය අධ්‍යක්ෂවරියක පමණක් නොව, සම්මානනීය ඇමෙරිකානු රංගන ශිල්පිනියක, පිටපත් රචිකාවියක ද වෙයි.
‘බාර්බි’ චිත්‍රපටය, කාන්තාවක විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපටි අතරින් වැඩිම ආදායම් වාර්ථා තැබු චිත්‍රපටිය ද වෙයි. චිත්‍රපටය නිෂ්පාදනයට වැය වුණු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 145 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd