2001 සැප්තැම්බර් 11 ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයට වසර 25ක් පිරීම නිමිත්තෙන්, ඉකුත් 2026 සැප්තැම්බර් 11 වනදා 'දේශප්‍රේමීන්ගේ දිනය' ලෙස ප්‍රකාශයට පත් කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ නිවේදනයක් නිකුත් කළේය
එම අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ 2,977 දෙනාගේ අභිමානනීය මතකයට ගෞරව පිණිස අමෙරිකාවේ සියලුම රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු සහ ආයතන පරිශ්‍රයන්හි ජාතික කොඩිය අඩකුඹු කර ඔසවා තැබුණි.
එම සැමරුම් වැඩසටහන හා එක්වන ලෙස ජනාධිපති ට්‍රම්ප් විසින් සියලුම ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ට, රාජ්‍ය නොවන සංවිධානවලට සහ සමස්ත ඇමෙරිකානු ජනතාවට ජනපති ට්‍රම්ප් ඇරයුම් කර තිබීම ද විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd