
ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර වැනැසූ ළැව් ගිනි හේතුවෙන්, මෙම 2025 වසරේ ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.
ලොස් ඇන්ජලීස් යනු හොලිවුඩ් පුරය. ඔස්කාර් සිනමා සම්මාන උළෙල යනු හොලිවුඩ් එසේත් නැතිනම් බටහිර සිනමාවේ මෞලිමංගල්‍යයයි.
හොලිවුඩ් නළු නිළියන් ද ඇතුළු හොලිවුඩ් ක්ෂේත්‍රයේ බෙහෝ දෙනකු සම්මාන උළෙල අවලංගු කරන ලෙස ඉල්ලීම් සිදුකර ඇති බව ද වාර්තා වේ. ළැව් ගින්නට හසුවීමෙන් හොලිවුඩ් නළු නිළියන්ගේ නිවාස සහ මන්දිර බොහොමයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
මෙවර 2025 වසරේ සම්මාන උළෙල සඳහා නාම යෝජනා නිවේදනය සිදු කිරීමට නියමිතව තිබුණ ද එය ලබන ජනවාරි 23 තෙක් කලා දැමුණි. ඔස්කාර් සම්මාන උළෙල ලබන මාර්තු 2 වන දින පැවැත්වීමටයි සැළසුම් කර තිබුණි.
2025 ඔක්තෝබර් මස 08
1470
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1316
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
2025 ඔස්කාර් සිනමා සම්මන උළෙල අවිනිශ්චිතයි